ඉදිරි මැතිවරණ සියල්ල කොට්ඨාස ක්‍රමයට – ජනපති

ඉදිරි සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට තුළ පවතින සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි. උතුරු මැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඊයේ(16) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව … Continue reading ඉදිරි මැතිවරණ සියල්ල කොට්ඨාස ක්‍රමයට – ජනපති